2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33වන තරගය අද (17) පැවැත්වෙනවා.
ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.
වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මේ වන විට IPL ප්‍රසාද ලකුණු සටහනේ මුම්බායි කණ්ඩායම 7වන ස්ථානයේ සහ සන්රයිසස් කණ්ඩායම 9වන ස්ථානයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.