21 October 2025


කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



2025 ආසියානු කුසලාන ඉතිහාසයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය අද පැවැත්වෙනවා


මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය
කළා.