ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස ජුලියන් වුඩ්ව පත් කර තිබෙනවා.ඒ වසරක කාලයක් සඳහායි.එමෙන්ම නව දඟ පන්දු පුහුණුකරු ලෙස rene ferdinands පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.(CRICTIMES.LK)