24 June 2025


ශ්‍රී ලංකා කණ්ඩායමක් ජූලි මාසයේ ඕස්ට්‍රේලියාවට



ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු A කණ්ඩායම අතර එක්දින තරග 3ක් හා සිව්දින තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

ජූලි 4වනවා සිට 23වනදා දක්වා එම තරග Darwinහීදී පැවැත්වීමට නියමිත බව  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තරග කාලසටහන පහතින්,

July 4: First 50-over match | Marrara Cricket Ground (D/N)
July 6: Second 50-over match | Marrara Cricket Ground
July 9: Third 50-over match | Marrara Cricket Ground
July 13 – 16: First four-day match | Marrara Stadium
July 20 – 23: Second four-day match | Marrara Cricket Ground

(crictimes.lk)