සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන T20 තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අසීරුතාවයකට පත් වී තිබෙනවා.
ඒ ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 37ක් තුළ බිඳ වැටීමත් සමඟයි.
මේ වන විට නායක චරිත අසලංකා සහ දදුන් ශානක පිටියේ රැඳී සිටිනවා.