24 June 2025


තුන්කොන් සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි



ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත කාන්තා තුන්කොන් එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 17දෙනෙක්ගෙන් සමන්විත සංචිතයේ නායකත්වය චමරි ආතපත්තුහට හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තුන්කොන් තරගාවලිය අප්‍රේල් 27වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය පහතින්,

Sri Lanka squad : Chamari Athapaththu (c), Vishmi Gunaratne, Harshitha Samarawickrama, Nilakshi Silva, Kavisha Dilhari, Anushka Sanjeewani, Hasini Perera, Piumi Wathsala, Manudi Nanayakkara, Dewmi Vihanga, Inoka Ranaweera, Inoshi Fe ando, Hansima Karunaratne, Rashmika Sewwandi, Malki Madara, Sugandika Kumari, Achini Kulsuriya

(crictimes.lk)