ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එක්දින හා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක නිතරවීමට නියමිතව තිබෙනවා.
ඒ එළඹෙන 2026 වසරේ සැප්තැම්බර් මාසයේදීයි.
මෙම සංචාරය විස්සයි 20 තරග 3කින් සහ එක්දින තරග 3කින් සමන්විත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එහි පළමු තරගය සැප්තැම්බර් 15වනදා සවුත්හැම්ප්ටන්හිදී පැවැත්වීමට නියමිතයි.
(crictimes.lk)