19 October 2025


සමාරම්භ සටනේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ සමාරම්භ තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා. 

ඒ ඉන්දියාවේ Guwahati ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. 

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.


(CRICTIMES.LK)