21 October 2025


කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගය අද (03) පැවැත්වෙනවා. 

ඒ සිම්බාබ්වේ හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. 

පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. 


(crictimes.lk)