2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (30) පැවැත්වෙනවා.
ඒ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටිහීදියි.
මෙම තරගාවලිය එළඹෙන නොවැම්බර් 2වනදා දක්වා ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා - ඉන්දීය තරග අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
(crictimes.lk)