21 October 2025


ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට




2025 ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (28) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කළා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට කෙඉදකයන් 16දෙනෙක් ඇතුළත්.

මෙවර ආසියානු කුසලානය සැප්තැම්බර් 09වනදා සිට 28වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය පහතින්.

Charith Asalanka – Captain
Pathum Nissanka
Kusal Mendis
Kusal Perera
Nuwanidu Fe ando
Kamindu Mendis
Kamil Mishara
Dasun Shanaka
Wanindu Hasaranga
Dunith Wellalage
Chamika Karunaratne
Maheesh Theekshana
Dushmantha Chameera
Binura Fe ando
Nuwan Thushara
Matheesha Pathirana