21 October 2025


සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි



සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත T20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 17දෙනෙක් ඇතුළත්.

පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, දසුන් ශානක වැනි ප්‍රබල පිතිකරුවන් රැසක් මෙම සංචිතයට නම් කර තිබෙනවා.

එම සංචිතය පහතින්,

Charith Asalanka (C)

Pathum Nissanka

Kusal Mendis

Kusal Perera

Nuwanidu Fe ando

Kamindu Mendis

Kamil Mishara

Vishen Halambage

Dasun Shanaka

Dunith Wellalage

Chamika Karunaratne

Mahish Theekshana

Dushan Hemantha

Matheesha Pathirana

Nuwan Thushara

Dushmantha Chameera

Binura Fe ando

(CRICTIMES.LK)