2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අවසන් 4දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා - පාකිස්ථාන තරගය අද (23) පැවැත්වෙනවා.
ඒ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව කමිල් මිෂාර සහ දුනිත් වෙල්ලාලගේ වෙනුවට මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබෙනවා
(CRICTIMES.LK)