24 June 2025


T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක්



නවතම ICC T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 7වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ ඉන්දීය කණ්ඩායම විසින්.



(crictimes.lk)