20 August 2025


ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරග කාලසටහන එළියට



ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා සිම්බාවේ රාජ්‍යයට ගමන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එම ආයතනය නිවේදනය කළේ මෙම තරග සංචාරයට එක්දින තරග 2ක් සහ T20 තරග 3ක් ඇතුළත් බවයි.

එහි පළමු එක්දින තරගය අගෝස්තු 29වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.



(CRICTIMES.LK)