23 June 2025


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි



බංගලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 18දෙනෙක් ඇතුළත්.

ලහිරු කුමාර මෙම සංචිතයට පළමු නම් කර ඇතත් ඔහු පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

https://www.hitwicket.lk/wp-content/uploads/2025/06/sl-squad-vs-ban.png

(colombotimes.lk)