21 October 2025


කමිඳු ශ්‍රී ලංකාවේ ගෞරවය බේරයි



2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන - ශ්‍රී ලංකා තරගය මේ වන විට පැවැත්වෙන්වා.

ඒ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථානය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

එම තීරණය අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වටිනා අර්ධ ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

එය වාර්තා වුණේ ඔහුගේ 3වන T20 අර්ධ ශතකය ලෙසයි.

මෙහිදී ශ්‍රී ලංකා මුල් පෙළ මෙන්ම මැද පෙළ පිතිකරුවන්ටද පාකිස්ථාන පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට නොහැකි වුණා.

(crictimes.lk)