24 June 2025


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට තරග තහනමක්



දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාහට තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ ඔහු මත්ද්‍රවය භාවිතා කිරීම සම්බන්ධයෙන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ මේ වන විට රබාඩා රැඳී සිටිනවා.

(colombotimes.lk)