ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත කාන්තා තුන්කොන් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩිකාවන් 15දෙනෙක්ගෙන් සමන්විත දකුණු අප්‍රිකා සංචිතයේ නායිකාව ලෙස Laura Wolvaardt කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
දකුණු අප්‍රිකා සංචිතය පහතින්,
මෙම තුන්කොන් තරගාවලිය අප්‍රේල් 27වනදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.
(crictimes.lk)