23 June 2025


දකුණු අප්‍රිකාව අවාසනාවට තිත තියයි



ICC ලෝක ටෙස්ට් ශූරතාවය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත්වුණා.

ඒ මෙම ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරමින්.

මෙය වාර්තා වන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම ICC කුසලානයක් තමන් සතු කරගත් පළමු අවස්ථාව ලෙසයි.

(crictimes.lk)