ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ්ට ඔහුගේ තරග ගාස්තුවෙන් 15%ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් නියම කර තිබෙනවා
ඒ පසුගියදා නිමාවූ ඉන්දියා - එංගලන්ත ටෙස්ට් තරගයේදී ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.
දෙරට අතර පැවති මෙම ටෙස්ට් තරගය ලකුණු 22කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.
(crictimes.lk)