බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ T20 තරග 3ක් ක්‍රීඩා කිරීම වෙනුවෙන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයේ කළේ දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජුනි 17වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන බවයි.
මෙම තරග සංචාරයේ නිල තරග කාලසටහන පහතින්,