T20 තරගවල පළමු පන්දුවාරයේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීඩ් ෂා අෆ්රිඩි පත්වී තිබෙනවා.
ඔහු මේ වන විට T20 තරගවල පළමු පන්දුවාරයේදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 54ක්.
පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවති තරගයේද පළමු පන්දුවාරයේදී කඩුලු 2ක් දවා ගැනීමට අෆ්රිඩි සමත්වුණා.
එමෙන්ම එම ලයිස්තුවේ දෙවන ස්ථානය එංගලන්තයේ David Willey හිමි කරගෙන තිබෙනවා.
ඒ කඩුලු 48ක් දවා ගනිමින්.
(crictimes.lk)