ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට කොළඹ ssc ක්‍රීඩාංගනයේදී ක්‍රියාත්මක වනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශය සියලු දෙනා දැවී ලකුණු 247ක් රැස් කරගත්තා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කළා.
එය වාර්තා වුණේ ඔහුගේ 4වන ටෙස්ට් ශතකය ලෙසයි.
මේ අතර දිනේෂ් චන්දිමාල් අර්ධ ශතකයක් වාර්තා කළා.
(crictimes.lk)