සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන T20 තරගය අද (06) පස්වරු 5.00ට හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.