සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 2වන T20 තරගය ලබන 13වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගය සඳහා වන සියලුම ප්‍රවේශ පත්‍ර මේ වන විට අලෙවි වී අවසන් බව ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
මෙම තරගය 13වනදා රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.
(crictimes.lk)