21 October 2025


SL Vs BAN | පළමු T20 තරගය අදයි



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විතය T20 තරගාවලිය අද (10) ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලියේ පළමු තරඟය අද නුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි.  

(crictimes.lk)