20 August 2025


SL Vs BAN - 2වන ටෙස්ට් තරගය අද ඇරඹෙයි



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (25) පෙරවරු 10.00 ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

දෙරට අතර පැවැති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 2025-27 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේයි.

(crictimes.lk)