20 August 2025


SL Vs BAN - 2nd Test | කාසියේ වාසිය බංගලාදේශයට



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (25) කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙම තරගයේදී සොනාල් දිනූශ ශ්‍රී ලංකාව වෙනුවෙන් 170වන ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම්  හිමි කරගත්තා.


(crictimes.lk)