18 July 2025


රසල් ජගත් T20 පිටියට සමුදෙයි



බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ජාත්‍යන්තර T20 පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. 

ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව ජැමෙයිකාවේ සබීනා පාර්ක්හී පැවැත්වෙන පළමු T20 තරග 2න් පසුවයි. 

37 හැවිරිදි රසල් මේ වන විට T20 තරග 84ක් ක්‍රීඩා කර තිබෙනවා.

(crictimes.lk)