19 August 2025


සංගව පසු කළ රූට් ලෝකෙන්ම සිව්වන තැනට



ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක ලබා ගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ සිව්වන ස්ථානය හිමිකර ගැනීමට එංගලන්තයේ ජෝ රූට් සමත් වී තිබෙනවා.

ඒ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන 5වන ටෙස්ට් තරගයේදී ඔහු ශතකයක් රැස් කිරීමත් සමඟයි.

ජෝ රූට් මේ වන විට රැස් කරගෙන ඇති ජාත්‍යන්තර ටෙස්ට් ශතක සංඛ්‍යාවව 39ක්.

මීට පෙර ඔහු ශතක 38ක් රැස් කරගනිමින් කුමාර් සංගක්කාර සමඟ සමතැන් ගෙන සිටියා.

(crictimes.lk)