23 June 2025


රූට් ජයසූරියට ළං වෙයි



වැඩිම ජාත්‍යන්තර ලකුණු රැස් කළ ක්‍රීඩකයන් 10දෙනා අතරට එක්වීමට එංගලන්තයේ ජෝ රූට් සමත්වී තිබෙනවා. 

ඒ ජාත්‍යන්තර ලකුණු 21,025ක් රැස් කරමින්. 

මෙම ක්‍රීඩක ලැයිස්තුවේ 9වන ස්ථානය ජාත්‍යන්තර ලකුණු 21,033ක් රැස් කරගනිමින් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක සනත් ජයසූරිය විසින් හිමි කරගෙන තිබෙනවා. 

ඒ අනුව එංගලන්තයේ රූට්ට සනත් ජයසූරියව පසු කිරීමට තවත් අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර ලකුණු 8ක් පමණයි. 

May be an image of 12 people and text that says "MOST INTERNATIONAL RUNS Sachin Tendulkar 34,357 Kumar Sangakkara 28,016 Virat Kohli 27,599 Ricky Ponting 27,483 Mahela Jayawardene 25,957 Jacques Rahul Kallis Dravid 25,534 25,53424,208 24,208 Brian -Lara 22,358 Sanath Jayasuriya 21,032 Joe Root 21,025 Shivnarine Chanderpaul 20,988 Inzamam I-Haq 20,580 ABde de Villiers 20,014 Rohit Sharma 19,700 Chris Gayle 19,593 EsFicricinfo"

(crictimes.lk)