රෝහිත් ෂර්මා වෙනුවට ෂුබ්මන් ගිල් ඉන්දියාවේ නව එක්දින නායකයා ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ඔක්තෝබර් 19වන දින ඕස්ට්‍රේලියාවේ ආරම්භ වන තරග 3කින් යුත් තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි. (CRICTIMES.LK)