ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.ඒ වහාම ක්‍රියාත්මක වන පරිදියි. ඔහු පසුගිය T20 ලෝක කුසලානයෙන් අනතුරුව ජාත්‍යන්තර T20 ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළා.