30 April 2025


රිෂාබ් පාන්ට් හට දඩයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට් හට දඩ නියම කර තිබෙනවා.

ඒ ඊයේ (27) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී මන්දගාමී පන්දුවාර අනුපාතයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන්.

මෙය 2025 IPL තරගාවලියේ ලක්නව් කණ්ඩායම සිදු කළ දෙවන පන්දුවාර අනුපාතයේ වරදක් වීම හේතුවෙන් පාන්ට් හට රුපියල් ලක්ෂ 24ක දඩයක් නියම කර තිබෙනවා.


(crictimes.lk)