18 April 2025


කලක් ක්‍රිකට් ලොව රජ කළ රෂීඩ් IPL පිටියේ අසාර්ථක වෙයි



පසුගිය කාලයේදී ලොවන් හොඳම පන්දු යවන්නා බවට පත්ව සිටි ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් කාන් 2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මෙතෙක් ක්‍රීඩා කළ තරග අසාර්ථක වී තිබෙනවා.

ඒ අනුව ඔහු මෙතෙක් තරගාවලියේ ගුජරාට් කණ්ඩායම නියෝජනය කරමින් තරග 5කර ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහුට ලබා ගැනීමට හැකි වුණේ කඩුලු 3ක් පමණයි.

May be an image of 1 person and text that says "Looking for wickets Rashid Khan in IPL 2025 so far 예약 新印山- DREAM1/ Uvpure® UYZON ON vs 1-48 vs MI 0-10 vs VSRCB 0-54 VsSRH vs SRH 0-31 vs VSRR RR 2-37 esricricinfo"

(crictimes.lk)