19 August 2025


රෂීඩ් විශිෂ්ට කඩයිමක් පසු කරයි




ඇෆ්ගනිස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක රශීඩ් ඛාන් T20 පිටියේ කඩුලු 650 සීමාව පසු කිරීමට සමත් වී තිබෙනවා.

ඒ එංගලන්තේ පැවැත්වෙන The Hundred තරගාවලියේ ඊයේ පැවති තරගයේදී ලකුණු 11කට කඩුලු 3ක් ලබා ගැනීමත් සමඟයි.

මේ වන විට ඔහු T20 පිටියේ ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 651ක්.

ඒ අනුව T20 පිටියේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වී තිබෙනවා.

(CRICTIMES.LK)