23 June 2025


රාජිත අමිහිරි වර්තාවක 3වන තැනට



T20 තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවක් ප්‍රතිවාදීන්ට ලබාදුන් දෙවන පන්දු යවන්නා බවට අයර්ලන්තයේ Liam McCarthy පත්වී තිබෙනවා. 

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති 3වන T20 තරගයේදී ප්‍රතිවාදීන්ට ඔහුගේ පන්දුවාර 4 තුළ ලකුණු 81ක් ලබාදෙමින්. 
 
මීට පෙර මෙම අමිහිරි වාර්තාවේ 2වන ස්ථානය ශ්‍රී ලංකාවේ කසුන් රාජිතට හිමි වී තිබුණා. 

ඒ ඔහු 2019 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයකදී සිය පන්දුවාර 4 තුළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 75ක් ලබාදෙමින්. 

(crictimes.lk)