23 June 2025


RCB ජය සැමරුම ඛේදවාචකයක් වෙයි



2025 IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජය සැමරුම සඳහා අද (04) බැංගලෝරුහිදී  සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11දෙනෙක් මියගොස් තිබෙනවා. 


විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම තෙරපීමෙන් තවත් පුද්ගලයන් 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

 
(crcitimes.lk)