පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල්ගේ දකුණු අතේ ඇඟිල්ලක් තුවාල වී තිබෙනවා.
ඒ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගය අතරතුරදීයි.
මේ හේතුවෙන් ඔවුට 2025 IPL තරගාවලියේ ඉතිරි තරග අහිමිවීමේ වැඩි අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)