2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලින් නවසීලන්තයේ ග්ලෙන් පිලිප්ස් ඉවත් කර තිබෙනවා. ඒ ඔහු පසුගියදා පැවති තරගයේදී අබාධයකට ලක්වීම හේතුවෙන්.