ජුනි මාසයේ ICC ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා පැතුම් නිස්සංක නිර්දේශ වී තිබෙනවා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ මෙම සම්මානය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වන කගිසෝ රබාඩා සහ ඒඩන් මාක්‍රම්ද නිර්දේශ වී ඇති බවයි.