21 October 2025


පැතුම්ගෙන් අගනා ශතකයක්



සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත්වුණා.

එය වාර්තා වුණේ ඔහුගේ 7වන එක්දින ශතකය ලෙසයි.