ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (01) නිකුත් කළ නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ පස්වන ස්ථානය දක්වායි.
ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානයේ රැඳී සිටියා.
මේ අතර මෙම ශ්‍රේණිගත කිරීම්වල 11වන ස්ථානය හිමි කරගෙන සිටි කුසල් ජනිත් පෙරේරා එහි 09වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා
(CRICTIMES.LK)