ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළ නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා පසුබැස තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදනා පිළිවෙළින් 7වන ස්ථානය දක්වාත් 11වන ස්ථානය දක්වාත් පසුබැස ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර පැතුම් නිස්සංක 6වන ස්ථානයේ සහ කුසල් පෙරේරා 10වන ස්ථානයේ රැඳී සිටියා.
මේ අතර ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු කුසල් මෙන්ඩිස් මෙම ශ්‍රේණිගත කිරීම්වල 15වන ස්ථානය දක්වා ස්ථාන 2කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
(crictimes.lk)