එංගලන්තයට එරෙහිව පැවැත්වෙන 5වන තරගය ඉන්දියාවේ රිෂාබ් පාන්ට් හට අහිමි වී තිබෙනවා.
ඒ දෙරට අතර පැවති 4වන ටෙස්ට් තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ඒ අනුව එංගලන්තයට එරෙහි 5වන තරගය සඳහා රිෂාබ් පාන්ට් වෙනුවට N Jagadeesan ඉන්දීය සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
(crictimes.lk)