2025 එක්දින කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමත්වුණා.
ඒ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඊයේ (17) තායිලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 87කින් ජයග්‍රහණය කරමින්.
පාකිස්ථාන කාන්තා කණ්ඩායම එම තරගාවලියේ ක්‍රීඩා කළ තරග 4ම ජයග්‍රහණය කර තිබෙනවා.
(crictimes.lk)