කාන්තා එක්දින ලෝක කුසලානය සැප්තැම්බර් 30වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ සමාරම්භක තරගය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ බැංගලෝරයේ එම් චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
BCCI සහ PCB අතර ඇති කරගත් දෙමුහුන් ගිවිසුමට අනුව මෙම තරගාවලියේ පාකිස්ථාන කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරන සියලුම තරග කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
(crictimes.lk)