පාකිස්ථාන හිටපු ක්‍රිකට් නායක යුනිස් ඛාන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පත් කර තිබෙනවා.
ඒ අනුව යුනිස් ඛාන් ශූරයින්ගේ කුසලාන තරගාවලිය පැවැත්වෙන පාකිස්ථානයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.
ඔහු මීට පෙරද 2022 වසරේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පුහුණු කඳවුරක් සඳහා එක් වුණා.
(crictimes.lk)