18 April 2025


මැට් හෙන්ද්‍රිට සම්මාන 4ක්



නවසීලන්ත ක්‍රිකට් සම්මාන උළෙලේදී සම්මාන 4ක් ලබා ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්ද්‍රි සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔහු Sir Richard Hadlee Medal, Test Player of the Year, Winsor Cup (men’s first-class bowling) සහ Men’s ODI Player of the Year යන සම්මාන දිනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

May be an image of 1 person and text that says "2025 NEW ZEALAND CRICKET AWARDS es cricinfo 2256 2 LIFE DIRECT CT .CONZ ANBP FASTORE SIR RICHARD HADLEE MEDAL MEN

(crictimes.lk)